Books
20  ITEMS

Promotions

25% OFF | LKR 488

650.00

Oka Thama Api ..

ක්‍රිකට් සංස්කෘතියට සම්බන්ධව සෙල්ලක්කාර තාරුණ්‍යයේ උන්මාද හැගීම් කැටි කර ගත නවතම ශෛලියකින් රචිත නව කතාවේ සිංහල පරිවර්තනයයි. ක්‍රිකට් ලෝලීන්ට මෙන්ම සාමාන්‍ය රසික රසිකාවියන්ට ද එක සේ රස විඳිය හැකි සරු ආශ්වාදජනක සිද්ධීන් රැසක සම්මිශ්‍රණයකි.
ISBN 10 :9789556774917
ISBN 13 :
Author : Anuia Chuman
Translator : -Dileepa Jayakody
Publisher :Fast Publisher
Language : Sinhala
Publish Year :-
Dimension :-
Hardcover :-

 reviews  

    

23% OFF | LKR 231

300.00

Amityvilla ..

1975-76 වසරවල සිදුවූ මායාකාරී සිදුවීම් පාදක කරගත්, අමෙරිකාවේ අද්භූත සිද්ධි ඉතිහාසයේ ඉමහත් ආන්දෝලනයට ලක් වූ ගුප්ත නිවසක් ගැන ලියැවුණු කුතුහලය හා ත්‍රාසය සපිරි සත්‍ය කතාවකි.
Author :
Translator : -Dileepa Jayakody
Publisher :Fast Publishing
Language : Sinhala
Publish Year :-
Dimension :-
Hardcover :-

 reviews  

    

23% OFF | LKR 424

550.00

Thun Mollu ..

ප්‍රකට ඉන්දියානු ලේඛක චේතන් භගත්ගේ 3 Idiots නමැති අතිශය ජනප්‍රිය නවකතාවේ සිංහල අනුවාදයයි’ උන්මාද තරුණයන් තිදෙනෙකුගේ විනෝදකාමී ගති පැවතුම් පාදක කරගත් රසාලිප්ත නවකතාවකි.
ISBN 10 :9789556773750
ISBN 13 :
Author : Chetan Bhagat
Translator : -Dileepa Jayakody
Publisher :Fast Publisher
Language : Sinhala
Publish Year :-
Dimension :-
Hardcover :-

 reviews  

    

23% OFF | LKR 501

650.00

Mona Magulakd ..

ජනප්‍රිය ඉන්දියානු ලේඛක චේතන් භගත්ගේ 2 States, The Story of My Marriage නවකතාවේ සිංහල අනුවාදයයි. පෙම්වතුන්ගේ ආදරය, විවාහය හා බැඳුණු සිදුවීම් ලෙස උපහාසයට ලක්කෙරෙන එක හුස්මට කියවිය හැකි අතිශය රසබර කතාවකි.
ISBN 10 :9789556771862
ISBN 13 :
Author : Chetan Bhagat
Translator : -Dileepa Jayakody
Publisher :Fast Publisher
Language : Sinhala
Publish Year :-
Dimension :-
Hardcover :-

 reviews  

    

23% OFF | LKR 308

400.00

Meka Ape Jaal ..

සම්මත අධ්‍යාපන සුදුසුකම් ලැබ විවිධ බාධක ජය ගනිමින් ස්වෝත්සාහයෙන් නැගී සිට කෝටිපතියන් බවට පත් වූ දිරිය තරුණයන් දෙදෙනෙකුගේ උපහාසාත්මක විනෝදකාමී රසබර කතාන්දරයයි

ISBN 10 :9789556775884
ISBN 13 :
Author : Varun Agrawal
Translator : -Dileepa Jayakody
Publisher :Fast Publisher
Language : Sinhala
Publish Year :-
Dimension :-
Hardcover :-

 reviews  

    

23% OFF | LKR 308

400.00

Oheth Mehemad ..

ජනප්‍රිය ඉන්දියානු ලේඛක චේතන් බගත්ගේ What Young INDIA Wants කෘතියේ පරිවර්තනයයි. ඉන්දියාවේ වත්මන් දේශපාලන, ආර්ථික, සමාජ හා සංස්කෘතික ප්‍රවාහයන්හි පවතින අල්ලස, දූෂණය, වංචාව, හොර මැරකම්, තක්කඩිකම්, නිර්දය ලෙස හෙළිදරව් කරමින් සාකච්ඡා කෙරෙන ගවේශණාත්මක කෘතියකි
SBN 10 :-978 955 677 566 2
ISBN 13 :-
Author :- Chetan Bagath
Translator :- Dileepa Jayakody
Publisher :- Fast Publisher
Language :- Singhala
Publish Year :- 2017
Dimension :- 8.5x5.75
Hardcover :- 313

 reviews  

    

23% OFF | LKR 289

375.00

Piyen Piyawar ..

සුප්‍රකට ලේඛක රොබින් ෂර්මාගේ The Greatness Guide – 2 කෘතියේ සිංහල පරිවර්තනයයි. මන බඳින සාර්ථකත්වයක් නිර්මාණය කර ගැනීමට, ජීවිතයේ සතුට විනෝදය උදාකර ගැනීමට, දුෂ්කර අවස්ථාවන්ට දිරිමත්ව මුහුණදීමට මෙම ග්‍රන්ථයෙන් ලැබෙන පිටුබලය ඉමහත්ය.

SBN 10 :- 978 955 677 568 6
ISBN 13 :-
Author :- Robin Sharma
Translator :- Dileepa Jayakody
Publisher :- Fast Publisher
Language :- Singhala
Publish Year :-
Dimension :-
Hardcover :-

 reviews  

    

23% OFF | LKR 327

425.00

Nogan Girihis ..

මිනිස් සාර්ථකත්වය උදෙසා පුහුණුකරුවකු ලෙස නම් දරා සිටින රොබින් ශර්මා රචනා කල මෙම කෘතිය ඔබ ජයග්‍රාහි ඉලක්කයන් කරා මෙහෙය වීමට ඉවහල් වෙයි.

ISBN 10 :9789556774245
ISBN 13 :-
Author :- Robin Sharma
Translator :- Dileepa Jayakody
Publisher :- Fast Publisher
Language :- Singhala
Publish Year :-
Dimension :-
Hardcover :-

 reviews  

    

23% OFF | LKR 462

600.00

Hangi Vihangi ..

නූතන යෞවන යෞවනියන්ගේ සිතුම් පැතුම් හා සිතැඟියාවන්ට සමාන්තර තේමාවන් ඔස්සේ ඔස්සේ රචිත නවකතා තුලින් වඩාත් ජනප්‍රිය කතා කලාවක් ගොඩනගාගෙන සිටින ඉන්දියානු ලේඛක චේතන් භාගත්ගේ කෘති සියල්ල සිංහල පාඨකයන් තිලිණ කල දිලීප ජයකොඩි නවතම පරිවර්තනයයි.
ISBN 10 :9789556774627
ISBN 13 :
Author : Chetan Bhagat
Translator : -Dileepa Jayakody
Publisher :Fast Publisher
Language : Sinhala
Publish Year :-
Dimension :-
Hardcover :-

 reviews  

    

23% OFF | LKR 501

650.00

Denna Depatht ..

බ්‍රයිටෙක් වෙච්ච සල්ලිකාර රාගව්, නාහෙට නාහන මොළකාර අපතයෙක් වූ ගෝපාල් අතරට මැදිවන සොඳුරු මුවැත්තියක වන ආරති නිම්හිම් නැති ආදරයේ දෙකෙලවරටම රැගෙන යන තුන් ඈඳතු ප්‍රේමයේ ආස්වාදජනක කතාන්දරය.

ISBN 10 :9789556773033
ISBN 13 :
Author : Chetan Bhagat
Translator : -Dileepa Jayakody
Publisher :Fast Publisher
Language : Sinhala
Publish Year :-
Dimension :-
Hardcover :-

 reviews  

    

23% OFF | LKR 327

425.00

Hello Hello ..

දුරකතන ඇමතුම් මධ්‍යස්ථානයක එක රැයක් තුල සිදුවන, තාරුණ්‍යයේ සිතුම් පැතුම් තුරුලු කරගත් සිත් කාවදින සරල සිද්ධීන් මාලාවක විචිත්‍ර කතාන්දරය.

ISBN 10 :9789551822743
Author : Chetan Bhagat
Translator : -Dileepa Jayakody
Publisher :Fast Publisher
Language : Sinhala
Publish Year :-
Dimension :-
Hardcover :-

 reviews  

    

23% OFF | LKR 193

250.00

Lavandari ..

දශක ගණනාවක් පුරා ලෝක බලවතුන්ගේත්, ආගමික අන්තවාදීන්ගේත් ග්‍රහණයට නතු වූ පසුබිම තුළ අහිංසක දූ දරුවන් මුහුණ දෙන ඛේදනීය තත්වය පිලිබිඹු කෙරෙන හද සසල කරවන කතාන්දරය.

ISBN 10 :9789556770032
ISBN 13 :
Author : Debora Ellis
Translator : -Dileepa Jayakody
Publisher :Fast Publisher
Language : Sinhala
Publish Year :-
Dimension :-
Hardcover :-

 reviews  

    

23% OFF | LKR 327

425.00

Maranaye Seva ..

විජාතිකයකු හා විවාහ වී අපාදුක් විඳි යුවතියකගේ ලෙයින් කඳුලින් නැහවුනු සෑම ගැහනියක විසින් කියවිය යුත් ලයාන්විත සත්‍ය කතාව.

ISBN 10 :9789551822705
ISBN 13 :
Author :
Translator : -Dileepa Jayakody
Publisher :Fast Publisher
Language : Sinhala
Publish Year :-
Dimension :-
Hardcover :-

 reviews  

    

23% OFF | LKR 327

425.00

Nopenena Land ..

අප අසලම සිටිමින් හුදකලාවම සිය දුක් ගැහැට විඳ දරා ගත් යුවතියකගේ සත්‍ය කතාව
ISBN 10 :9789556771411
ISBN 13 :
Author : Jacky Travane
Translator : -Dileepa Jayakody
Publisher :Fast Publisher
Language : Sinhala
Publish Year :-
Dimension :-
Hardcover :-

 reviews  

    

23% OFF | LKR 270

350.00

Oba Ena Thek ..

සසර බැඹි සිඳ බිඳ දම නිර්වාණය තුලින් සැනසුන ස්පර්ශ කරන අයුරු අපූරු පරිකල්පන ශක්තිය තුලින් නිර්මානාත්මකව චිත්‍රණය කෙරෙන සංවාදාත්මක නවකතාවකි.
ISBN 10 :9789550256044
ISBN 13 :
Author : Mitch Albom
Translator : Dileepa Jayakody
Publisher :Fast Publisher
Language : Sinhala
Publish Year :-
Dimension :-
Hardcover :-

 reviews  

    

23% OFF | LKR 385

500.00

Thun Thakathi ..

ක්‍රිකට් ක්‍රීඩාව, ව්‍යාපාර ලෝකය හා සම්බන්ධ විනෝදය, කුතුහලය හා ත්‍රාසය කැටිකරගත් ජනප්‍රිය ඉන්දියානු ලේඛක චේතන් භගත්ගේ නවමගක් ගත් නව ආරක නව කතාව.

ISBN 10 :9789556770476
ISBN 13 :
Author : Chetan Bhagat
Translator : -Dileepa Jayakody
Publisher :Fast Publisher
Language : Sinhala
Publish Year :-
Dimension :-
Hardcover :-

 reviews  

    

23% OFF | LKR 270

350.00

Gini Diyani ..

පණ පිටින් පිලිස්සීමට ලක් වූ 17 හැවිරිදි යුවතියකගේ සත්‍ය කතාව.
ISBN 10 :9789551822309
ISBN 13 :
Author :
Translator : -Dileepa Jayakody
Publisher :Fast Publisher
Language : Sinhala
Publish Year :-
Dimension :-
Hardcover :-

 reviews  

    

23% OFF | LKR 193

250.00

Diri Dariya ..

යුද්ධයෙන් බැට කෑ පවුලක් ගොඩ නැගීම සඳහා අනේකවිධ දුක් කම්කටොලු මැද ජීවිතය ජයගත් යුවතියකගේ සත්‍ය කතාව.

ISBN 10 :9789551822316
ISBN 13 :
Author : Deborah Ellis
Translator : -Dileepa Jayakody
Publisher :Fast Publisher
Language : Sinhala
Publish Year :-
Dimension :-
Hardcover :-

 reviews  

    

23% OFF | LKR 327

425.00

Bindunu Bilin ..

ළදරු වියේ සිට අට වසරක් යන තුරු තම පියා, මව හා තවත් වැඩිහිටි ගැහැනු, පිරිමි රැසක් විසින් ලිංගික අපහරණයෙහි යොදා ගන්නා ලද දැරියක පිලිබඳ හද කම්පා කරවන අමිහිරි සත්‍ය කතාව.
ISBN 10 :9789556770230
ISBN 13 :
Author : Cathy Glass
Translator : -Dileepa Jayakody
Publisher :Fast Publisher
Language : Sinhala
Publish Year :-
Dimension :-
Hardcover :-

 reviews  

    

23% OFF | LKR 212

275.00

Parvana ..

පියා සමග තම පවුල සොයා යන පර්වානා පියාගේ හදිසි වියෝවෙන් පසු තනිවම මුහුණ දෙන විවිධ අත්දැකීම් හා අවාසනාවන්ත සිදුවීම කැටි කරගත් සංවේදී කතාන්දරය.

ISBN 10 :9789556770049
ISBN 13 :
Author : Chetan Bhagat
Translator : -Dileepa Jayakody
Publisher :Fast Publisher
Language : Sinhala
Publish Year :-
Dimension :-
Hardcover :-

 reviews