ABOUT - READ IT
Book Finder phone number 0115 92 27 96
Books
1994  ITEMS

Promotions

30% OFF | LKR 350

500.00

Loveena ..

මෙය තෝමස් මේට්ලන්ඩ් අග්රාන්ඩුකාරවරයා සහ ලොවීනා රොඩී තරුණිය අතර සිදු වූ ප්රේම වෘතාන්තයක් පමණක් නොවේ...එසේම,දස්කොන් මහ අධිකාරම් සහ ප්රමිලා නම් බිසව අතර සිදුවූ ප්රේම වෘතාන්තය පමණක් ද නොවේ.මෙය වූකලි, කිසි කලෙක ප්රේමය හිමි නොවූ එහෙත් තමා හර අන් හැම දෙනාගේම ප්රේමය වෙනුවෙන් ජීවත් වූ පුන්නී නම් රොඩී කිරි අත්තම්මාගේ පුරා අවුරුදු එකසිය නවයක හද ගැහෙන ප්රේම වෘතාන්තයද වන්නේය.
ISBN 10 : 9554690010
ISBN 13 : 9789554690011
Author : Mahan Raj Madawala
Translator : -
Publisher : Kathru Prakashana
Language : SINHALA
Publish Year :-
Dimension :-
Hardcover :-

0 reviews  

    

30% OFF | LKR 350

500.00

Maagam Soliya ..

මොහාන් රාජ් මඩවල විසින් රචිත මාගම් සෝලිය.අපේ පරම්පරාවේ ඇත්ත මුත්ත කිරිකිත්තලෑ පටන් කන්කන්යාවියක් බඩ දරු වෙච්ච සිද්ධියක් ගැන මං මේ ඇහුවමයි.කොහොම හරි උඹ බඩින් ... එච්චරයි මට කියන්න තියෙන්නේ කෝකටත් තව මාසෙකින් දෙකකින් කරදරයක් නැතිව බඩ හැලූ වෙන්න කියල ප්රතන කරගෙන පන්සල් ගිහින් අර තාපස තුමාට කිරි ආහාර පුජාවක් කරපං.....
සිංහල හෝරා දෙකකට විතර පසු රමණයේ කෙළවර දෙදෙනා සම්පූර්ණයෙන්ම නිරුවත්ව සයනය මත පද්මද්සනයෙන් හිඳ ඔවුන්නොවුන් දෙස බලාගෙන නෙත් පියා භාවනා යෝගීව සිටියහ.
ISBN 10 : 9554690002
ISBN 13 : 9789554690004
Author : Mahan Raj Madawala
Translator : -
Publisher : Biso Prakashana
Language : SINHALA
Publish Year :-
Dimension :-
Hardcover :-

0 reviews  

    

25% OFF | LKR 375

500.00

Sarpayage Diy ..

ISBN 10 :- 9789550980451
ISBN 13 :-
Author :-
Translator :- Upeksha Nuwansreeni
Publisher :- Santhawa
Language :- Singhala
Publish Year :-
Dimension :- 8.5x5.75
Hardcover :-

0 reviews  

    

20% OFF | LKR 260

325.00

Janamathaya h ..

ISBN 10 : 978 955 677 594 5
ISBN 13 :
Author : Ariyarathna Athugala
Translator : -
Publisher : Surasa
Language : SINHALA
Publish Year :-
Dimension :-
Hardcover :-

0 reviews  

    

20% OFF | LKR 280

350.00

Saniwedana Sa ..

ISBN 10 : 978 955 677 594 5
ISBN 13 :
Author : Ariyarathna Athugala
Translator : -
Publisher : Surasa
Language : SINHALA
Publish Year :-
Dimension :-
Hardcover :-

0 reviews  

    

20% OFF | LKR 280

350.00

Sanniwedana P ..

ISBN 10 : 978 955 677 5938
ISBN 13 :
Author : Ariyarathna Athugala
Translator : -
Publisher : Surasa
Language : SINHALA
Publish Year :-
Dimension :-
Hardcover :-

0 reviews  

    

20% OFF | LKR 360

450.00

Baththalangun ..

සිතිවිලි අහුරකට අත තියා වලාකුළු වෙන්නැයි පවසමි.දැන් මගේ ඒ සිතුවිලි ආකාශයේ ඇවිද යයි.අහසේ පාව එන මගේම සිතිවිල්ලක් බලා මා දෙස කියයි මේ ලෙසට හිමිහිට ''උබ තිතක්''

ISBN 10 :- 978-955-44694-4-0
ISBN 13 :-
Author :- Manjula Wediwardena
Translator :-
Publisher :- Sama Publisher
Language :- Singhala
Publish Year :-
Dimension :- 8.5x5.75
Hardcover :-

0 reviews  

    

15% OFF | LKR 170

200.00

Garu Manchu ..

නුතන සමාජයේ විවිද කුණු කදු ඒකාබද්ද වෙමින් එකම මුවදොරක සිට යුද ප්‍රකාශ කිරීමට සරසෙඊ .

0 reviews  

    

15% OFF | LKR 306

360.00

Punarbawaye M ..

සෑම ආගමක ම රදා පවතිනේ මරණයෙන් මතු ජීවිතයක් ඇතැයී යන විශ්වාසය මතය.මරණයෙන් මතු ජීවිතය කෙබදු වේ දැයී යන්න සම්බන්දයෙන්

ISBN 10 : 978 955 0230 92 1
ISBN 13 :
Author : Sepala Wijesekara
Translator : -
Publisher : Agahasa
Language : SINHALA
Publish Year :-
Dimension :-
Hardcover :-

0 reviews  

    

15% OFF | LKR 255

300.00

Nonimi Wiyama ..

හරිහමන් ආර්ථිකයක් හෝ පිරිමැහෙන හෝ නැතිකම නිසා මෙන්ම හිතුවක්කාරකමට හෝ හිටහමත හෝ කොලනි දරුවන් රැසක් හමුදා සේවයට බදුන නිසා

ISBN 10 : 978 955 0230 90 7
ISBN 13 :
Author : H.B Gunarathnage
Translator : -
Publisher : Agahasa
Language : SINHALA
Publish Year :-
Dimension :-
Hardcover :-

0 reviews  

    

15% OFF | LKR 234

275.00

Accrawe Athpi ..

Accrawe Athpitapatha
ISBN 10 : 9789550230426
ISBN 13 :
Author : - - Paulo Coelho
Translator : -
Publisher : Agahas
Language : SINHALA
Publish Year :-
Dimension :-
Hardcover :-

0 reviews  

    

15% OFF | LKR 357

420.00

Muthu Karabuw ..

Muthu Karabuwa Palandi Yuwathiya
ISBN 10 : 9789556522686
ISBN 13 :
Author : Tracy Chevalier
Translator : Ganga Niroshini Suduwalikanda
Publisher : Wijesuriya Gratha Kendraya
Language : SINHALA
Publish Year :-
Dimension :-
Hardcover :-

0 reviews  

    

15% OFF | LKR 332

390.00

Pera Bawayedi ..

Pera Bawayedi Da Pem Kalemi
ISBN 10 : 9789556910414
ISBN 13 :
Author : Babara Cartland
Translator : L S S Pathirathna
Publisher : Wijesuriya Gratha Kendraya
Language : SINHALA
Publish Year :-
Dimension :-
Hardcover :-

0 reviews  

    

12% OFF | LKR 220

250.00

Delowaka Wena ..

රදල බලය යටතේහි ආදරය,ප්‍රේමය ගැරහුම් ලබන හැටි .පෙම්වතුන් පෙම්වතියන් රෝමියෝ ජුලියට් ල ලෙස විනාශ වී යනසටි සහ සමාජවාදය යටතේ ආදරය

0 reviews  

    

12% OFF | LKR 220

250.00

Brest Balakot ..

1941 ජුනී මස 02 වැනිදා අරුනොදයට පෙර ,බටහිර දිග සීමා මුර කල සොවියට් ආරක්ෂක මුර සංචාරක බටයන්ට අහසෙහි යම් අමුතක්

0 reviews  

    

10% OFF | LKR 441

490.00

Bedde Kulawam ..

'..හැම දිනක ම මා එතැනින් හොර රහසේ පිට වී යන්නේ තෙරක් නොපෙනෙන කුබුරු යයත්, ඊට ඉස්මන්තෙන් නැගී සිටින තුරු පෙළත්,අමුතුම බසකින් අප අමතන ඇනිකට් ඇලේ කඩිනමින් ගමනත් දෙස හිස් බැල්මෙන් බලා සිටීමේ නොතින් ආශාවෙනි.තනි වූ මා පිලි ගැනීමට ඒ අචේතනික වස්තුහු කවදත් සුදානම් ව සිටියහ. මා වෙනුවෙන් ත්‍යාගශීලි වන අහස, සුළග, වෙල් එළිය,තුරු ලාතා ඈ සියල්ල විසින් මහා උණුහුමකින් යුතුව මා වැළදගනු ලබයි.
ISBN 10 :-9789556563337
ISBN 13 :-
Author :- Rupa Sriyani Ekanayaka
Translator :-
Publisher :- Sooriya Publisher
Language :- Sinhala
Publish Year :-
Dimension :- 8.5x5.75
Hardcover :-291

0 reviews  

    

10% OFF | LKR 855

950.00

Gandhi ..

1978 දී "ඇත්ත" පුවත්පතට ජයාරූප ශිල්පියෙකු ලෙස බැදුණු සුජීව දිසානායක 1988 දී "ලංකාදීප පුවත්පතට වාර්තාකරුවකු ලෙස පත් වූ ඔහු 1990 දී "පහන්තරුව"පුවත්පතේ කර්තෘ ලෙස පත් වූ ඔහු 1990 දී "සිරිලක" පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ ලෙස පත් විය.1993 දී "යුක්තිය" පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ ලෙස පත් වූ සුජීව 1996 දී "සිළුමිණ" නියෝජන කර්තෘ පදවියටත්,1999 දී "සිළුමිණ" ප්‍රධාන කර්තෘ පධවියත් පත් විය ඔහු ස්වීඩනයේ "ෆර්දර්"එඩියුකේෂන් ඔෆ් ජර්නලිස්ට්"ආයතනයේ ජනමාධ්‍යය පිළිබද ඩිප්ලෝම ධාරියෙකි.
ISBN 10 :9789556769807
ISBN 13 :
Author :
Translator : Sujeewa Dissanayaka
Publisher : Susara Publisher
Language : Sinhala
Publish Year :-
Dimension :-
Hardcover :-

0 reviews  

    

10% OFF | LKR 270

300.00

Heidi ..

වයසට වඩා මුහුකුරා ගිය බුද්ධියක් දැරියට ඇති බව සීයා තේරුම් ගත්තා.ඔය වැඩපොළ කරන අතරේ හිරු අවරට යමින් තිබුනා.දේවදාර ගස්වල අතු ඉති සොලවමින් සැන්දැ හීගතුව හමා අවා.කදු ,මුදුනේ සිට පහලට දිව එන සතුන්ගේ කුර හඩත් සමග කිසිවකු කෑකෝ ගසමින් උන් දක්කාගෙන එනු ඇසුනා.එවිට නැන්දා කී දෙයක් හයිඩිට සිහිපත් වී ඇගේ මුවග සීනා රැල්ලක් ඇදී ගිය.
ISBN 10 :9789556765397
ISBN 13 :
Author :Johanna Spyri
Translator : Soma T.Perera
Publisher : Susara Publisher
Language : Sinhala
Publish Year :-
Dimension :-
Hardcover :-

0 reviews  

    

10% OFF | LKR 630

700.00

Lalanayanaya ..

Lalanayanaya
ISBN 10 : 9789556812718
ISBN 13 :
Author : - Upul Shantha Sanasgala
Translator : -
Publisher : Sanhida
Language : SINHALA
Publish Year :-
Dimension :-
Hardcover :-

0 reviews  

    

10% OFF | LKR 630

700.00

Lolita ..

Lolita
ISBN 10 : 9789557861098
ISBN 13 :
Author : - Vladimir Nabokov
Translator : - K K Saman Kumara
Publisher : Sanhida
Language : SINHALA
Publish Year :-
Dimension :-
Hardcover :-

0 reviews  

    

10% OFF | LKR 630

700.00

Visekari ..

Visekari
ISBN 10 : 978 955 6810868
ISBN 13 :
Author : Mario Vargas Llosa
Translator : Gamini Viyangoda
Publisher : Sanhida Publication
Language : SINHALA
Publish Year :-
Dimension :-
Hardcover :-

0 reviews  

    

10% OFF | LKR 495

550.00

Viyawachcheda ..

Viyawachchedakaya
ISBN 10 : 9789556810936
ISBN 13 :
Author :
Translator : Gamini Viyangoda
Publisher : Sanhida Publication
Language : SINHALA
Publish Year :-
Dimension :-
Hardcover :-

0 reviews  

    

10% OFF | LKR 630

700.00

Kolapata As ..

Kolapata As
ISBN 10 : 9789556812695
ISBN 13 :
Author :
Translator : Upul Shantha Sanasgala
Publisher : Sanhida Publication
Language : SINHALA
Publish Year :-
Dimension :-
Hardcover :-

0 reviews  

    

10% OFF | LKR 360

400.00

Santhiyago Na ..

Santhiyago Nam Sarisaranna
ISBN 10 : 9789558033596
ISBN 13 :
Author : Paulo Coelho
Translator : Chulananda Samaranayake
Publisher : Vidharshana Publication
Language : SINHALA
Publish Year :-
Dimension :-
Hardcover :-

0 reviews  

    

10% OFF | LKR 432

480.00

Miniththu Eko ..

Miniththu Ekolahe Kathandare
ISBN 10 : 9789554635225
ISBN 13 :
Author : Paulo Coelho
Translator : Ruwini Thalpavila
Publisher : Vidharshana Publication
Language : SINHALA
Publish Year :-
Dimension :-
Hardcover :-

0 reviews  

    

10% OFF | LKR 405

450.00

Wahaliya ..

Wahaliya
ISBN 10 :- 978-955-691-096-4
ISBN 13 :-
Author :- Mende Nazer
Translator :- L. S. S. Pathirathna
Publisher :- Wijesuriya Gratha Kendraya
Language :- Singhala
Publish Year :-
Dimension :- 8.5x5.75
Hardcover :-

0 reviews  

    

10% OFF | LKR 432

480.00

Swayanjatha ..

Swayanjatha
ISBN 10 :- 978-955-656-052-7
ISBN 13 :-
Author :- samaraweera wijesingha
Translator :-
Publisher :- Sooriya Publishers
Language :- Singhala
Publish Year :-
Dimension :- 8.5x5.75
Hardcover :-

0 reviews  

    

10% OFF | LKR 180

200.00

Malgudi Pasal ..

මානි සද්දන්තයෙකි.ගුරුවරු පවා ඔහුගේ දඩබ්බරකම්වලට තරවටු කරන්න ඉදිරිපත් උනේ නැහැ.ඔහුට ඕනෑ හැටියට හැසිරෙන්නට ඉඩ දී තම ගරුත්වය රැකගැනීම හොද බව ඔවුන් විශ්වාස කළා.මානි නිතරම පන්තියේ පිටුපස බංකුව අයිති කරගෙන එහි වැතිරී නිදාගත්තා.මේ හේතුව නිසා සැම ඉහල පන්තියකම මානිගේ සමකාලින සිසුන් සිටීම අරුමයක් නොවෙයි.සමහර ආදී සිසුන් පවා ඔහු සමග එක පන්තියේ ඉගෙනගත් නිසා මානි ජනප්‍රියයි.අසාධාරණකම් නොරිස්සු මේ සිසුවා ස්වාමිනාදන් වෙනුවෙන් ප්‍රධානාචාර්යතුමගේ කාර්යාලය වෙතට යන්නට ඉදිරිපත් වුනා.
ISBN 10 :9789556766219
ISBN 13 :
Author :R.K.Narayan
Translator :
Publisher : Susara Publisher
Language : Sinhala
Publish Year :-
Dimension :-
Hardcover :-

0 reviews  

    

10% OFF | LKR 180

200.00

Oliver Twist ..

ISBN 10 :9789556761535
ISBN 13 :
Author :Charles Dickens
Translator : Soma T.Perera
Publisher : Susara Publisher
Language : Sinhala
Publish Year :-
Dimension :-
Hardcover :-

0 reviews  

    

10% OFF | LKR 585

650.00

Bandara Maeru ..

චිත්රශිල්පය,ලෝ ප්රකට චිත්රශිල්පීන් හා ලෝ ප්රකට සිතුවම් පිළිබඳවද සාකච්ඡා කරන මෙම නවකතාව, ඉතා අබිරහස් ලෙස මහවැලියේ ගිලී මියගිය ජාත්යන්තර කීර්තියට පත්වූ ගිරිදේව නම් චිත්රශිල්පියාගේ ජීවිතය හා බැදුණු, භද්ර අභද්ර සිදුවීම් ගැබ්කොට ගත අනුවේදනීය පුවතක් ගෙන එයි.
ISBN 10 : 9556862404
ISBN 13 : 9789556862409
Author : Sena Thoradeniya
Translator : -
Publisher : Dayawansa Jayakodi
Language : SINHALA
Publish Year :-
Dimension :-
Hardcover :-

0 reviews  

    

10% OFF | LKR 338

375.00

Beeshanayak ..

ISBN 10 : 9551262131
ISBN 13 : 9789551262136
Author : Chandana Mendis
Translator : -
Publisher : Kathru Prakashana
Language : SINHALA
Publish Year :-
Dimension :-
Hardcover :-

0 reviews  

    

10% OFF | LKR 351

390.00

Gamata Ape Ha ..

''මම මෙහි තේමාව කරගත්තේ අප අතර සිටින ආබාධිත සොහොයුරු සොහොයුරියන් ගේ ජීවිතයි.උපතින් ආබාධිත නොවූ ඔවුන් නොසිතු නොපැතූ මොහොතක දෛවයේ සාහසි බැවින් අබධිතයෝ වෙති.ඔවුහු ඉන් පසු නොබා ජීවිතය ජය ගන්නට සටන් වදිති. එත් බොහෝ විට සමාජයෙන් ඔවුන්ට ලැබෙන්නේ සරදම් හා මදිපුංචිකම් පමණි.

ISBN 10 :- 978-955-0955-46-6
ISBN 13 :-
Author :- Hemachandrika Liyanage
Translator :-
Publisher :- Visidunu Publisher
Language :- Singhala
Publish Year :-
Dimension :- 8.5x5.75
Hardcover :-

0 reviews  

    

10% OFF | LKR 315

350.00

Gin gaga adda ..

දිගාමඩුල්ලේ පිටිසර ගමක සිට දකුණේ ගිං ගග අසබඩ සුන්දර ගමකට නිවාඩුවක් ගත කිරීමට පැමිණෙන කලු ටිකිරා ගේ අත්දැකීම් මුල් කරගෙන රසවත්ව ලියා ඇති මේ නවකතාව දැනුම සොයා යන යොවුන් පරපුරට ඉතාම අගනේය .

ISBN 10 :- 978-955-1741-85-3
ISBN 13 :-
Author :- Prabodha Kahadagamage
Translator :-
Publisher :- Visidunu Publisher
Language :- Singhala
Publish Year :- Visidunu Publisher
Dimension :- 8.5x5.75
Hardcover :-

0 reviews  

    

10% OFF | LKR 270

300.00

Kusuma Latha ..

කුසුම්ලතා කියන කතා වැඩිය හිතට ගන්න එපා ඕව එක හත කරලා සමච්චලය මුසු කරලා හිනා වෙන්න පුරුදු වෙන්න ලෙඩක් දුකක් නැතුව ඉන්න බුම්මගෙන ඉන්න අයට මෙයින් පොතක් තෑගි දෙන්න.

ISBN 10 :- 978-955-4574-07-6
ISBN 13 :-
Author :- Sybil Weththasinghe
Translator :-
Publisher :- Visidunu Publisher
Language :- Singhala
Publish Year :-
Dimension :- 8.5x5.75
Hardcover :-

0 reviews  

    

10% OFF | LKR 405

450.00

Pata Veilpata ..

විවාහක යව්වනියක හා කඩවසම් සළෙල තරුණයකු අතර ඇතිවන රහස් සබඳතාවයේ වියවුල් සහගත ස්වභාවය හෙළි කරන විශ්ව සාහිත්යවේදි සමර්සෙට් මෝම්ගේ ” The Painted veil ” නැමැති අති රමණීය නවකතාවේ සිංහලානුවාදය.

ISBN 10 :- 978-955-677-022-3
ISBN 13 :-
Author :- Asoka Nissanka
Translator :-
Publisher :- Surasa Publisher
Language :- Singhala
Publish Year :-
Dimension :- 8.5x5.75
Hardcover :-

0 reviews  

    

10% OFF | LKR 315

350.00

Dushtakame Sa ..

ෂේන් මැකෙලවි හා මා දුම්රිය පිට්ටනියේ දිගදී රත්මලානේ අහසට මුදා හැරි දුම්වළලු ,වලාවන් බවට පෙරලි යමින් සිටියදී අප දෙදෙනා වලාවෙන් වලාවට පියමැන ගිය හැටි තවම නොලියවූ කෙටි කතාවක එක් නාදුනන පරිච්චේදයකි.

ISBN 10 :- 978-955-427-4327
ISBN 13 :-
Author :- Manjula Wediwardena
Translator :-
Publisher :- Sama Publisher
Language :- Singhala
Publish Year :-
Dimension :- 8.5x5.75
Hardcover :-

0 reviews  

    

10% OFF | LKR 585

650.00

Sayuri ..

ජපානයේ වෙසෙන සොඳුරු පුරඟනන්ගේ කලාකාමී ජීවන අත්දැකීම් චිත්රණය කෙරෙන ආතර් ගෝල්ඩන් විසින් රචිත “memoirs of a Geisha” නැමැති දුක්බර නවකතාවේ අසංක්ෂිප්ත පරිවර්තනය.

ISBN 10 :- 9789551822965
ISBN 13 :-
Author :- Kumara Siriwardhana
Translator :-
Publisher :- Surasa Publisher
Language :- Singhala
Publish Year :-
Dimension :- 8.5x5.75
Hardcover :-

0 reviews