Pawkarayakuge Prema Sawariya
Pawkarayakuge Prema Sawariya - 9558033979
Product

Pawkarayakuge Prema Sawariya

Price

420.00 LKR

Code

9558033979

Volume

Vidarshana Publisher Pawkarayakuge Prema Sawariya

Description

නාසි ව්‍යසනයෙන් දිවි ගලවාගෙන ඇමරිකාවට සංක්‍රමණය වූ පෝලන්ත සහ අනෙක් යුදෙව්වන්ගේ ජිවිත රටාවන් පසුබිම් කරගනිමින් දෙවන ලෝක යුද්ධයේ යුදෙව් සන්හාරය්,වහල් ශ්‍රම කදවුරු,යුදෙව්වන් ගාල් වී සිටි සරණාගත පෙදෙස් පිළිබද සවිස්තරාත්මක නිරුපනයක් අපුර්වලෙස ගෙත්තම් වී ඇති මෙම නවකතාව ප්‍රේමයේ,මරණයේ,ජිවිතයේ විවිධ ගුප්ත පැතිකඩවල් නිරාවරණය කරන්නා වූ දහමක් බදුය.කතුවරයාට අවේනික සියුම් උපහාසාත්මක ගුණය මෙම නවකතාව පුරා විහිදී ඇත්තේ උපේක්ෂා සහගත ජිවිත දෘෂ්ඨියක් ද්වනිත කරමිනි.
ISBN 10 :- 955 8033 97 9
ISBN 13 :-
Author :-Issac Bashevis Singer
Translator :- Pasan Kodikara
Publisher :- Vidarshana Publisher
Language :- Sinhala
Publish Year :-
Dimension :- 8.5x5.75
Hardcover :-

Delivery

2-5 business days