Nisala Kadu
Nisala Kadu - 9558033928
Product

Nisala Kadu

Price

300.00 LKR

Code

9558033928

Volume

Vidarshana Nisala Kadu

Description

දිවි නසාගත් සිය දියණිය කරණකොට සලිත වූ සිත් ඇතිව එංගලන්තයේ වෙසෙන ජපන් ජාතික වන්දබුවක වූ එට්සුකෝ අතීතයට පසුබසින්නීය. ඇගේ මතකය යුද්ධය හමාරේ තම ජිවිත යලි ඉදිකර ගැනුමට ඇය හා ඇගේ හිතමිතුරන් වූ නාගසාකි හි එක මැසි මදුරු ගහන උණුසුම් ගිම්හානයක් කරා රේගෙන යන්නේය. එනමුදු පොහොසත්ව සිට පසුව නන්නත්තාර වූ සචිකෝ සමග ඇය ඇතිකර ගන්න අමුතු මිතු දහමත්, අගේ කුඩා දියණිය මයිකොත් සිහියට නැගෙත්ම අගේ සිත කලබන්නීය.
ISBN : 9558033928
Author : Kazuo Ishiguro
Translator :T.B.Jayasekara
Publisher : Vidarshana Publisher
Language :- Sinhala
Publish Year :-
Dimension :-
Hardcover :-190

Delivery

2-5 business days