Sophiege Lokaya
Sophiege Lokaya - 9558033669
Product

Sophiege Lokaya

Price

900.00 LKR

Code

9558033669

Volume

Vidarshana Publisher Sophiege Lokaya

Description

අවුරුදු දාහතරක් වයසැති සොෆී ආමන්ඩ්ස් නමැති නොවීජියන් පාසල් ශිෂ්‍යාවකට එක් දවසක තම තැපැල් පෙට්ටිය තුලින් පුදුම සහගත ලිපි දෙකක් හමු වෙයි. ඒවායේ ලිය ඇත්තේ ප්‍රශ්න දෙකකි:'ඔබ කවුද?' 'ලෝකය අවේ කොහෙන්ද?. මේ ලිපි ලියු පුද්ගලයා ගුප්ත දාර්ශනිකයකු වන ඇල්බර්ටෝ නොක්ස්ය. මේ සිත් අවුල් කරවන ප්‍රශ්න දෙක, ප්‍රාග් සොක්‍රටීස් යුගයේ පටන් සත්‍රෝ දක්වා බටහිර දර්ශන ඉතිහාසය පුරා අසාමාන්‍ය චාරිකාවකට මුල පුරන්නක් වෙයි.
ISBN 10 :- 978-955-8033-66-9
ISBN 13 :-
Author :- Jostein Gaarder
Translator :-
Publisher :- Sama Publisher
Language :- Sinhala
Publish Year :-
Dimension :- 8.5x5.75
Hardcover :-

Delivery

2-5 business days