Lowama Sasala Kala Dasa Dawasa
Lowama Sasala Kala Dasa Dawasa - 9558499072
Product

Lowama Sasala Kala Dasa Dawasa

Price

650.00 LKR

Code

9558499072

Volume

kadulla Publisher Lowama Sasala Kala Dasa Dawasa

Description

ලේඛකයකු හා ප්‍රචාරකයකු වශයෙන් කටයුතු කල ජෝන් රීඩ් ඇමෙරිකා එක්සත් ජනපද කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භක සාමාජිකයෙකි. ඔහු ලියු මෙම පොත ප්‍රථම වරට එක්සත් ජනපදයේදී ප්‍රකාශයට පත්කරන ලද්දේ 1919 දී වන අතර 1923 දී එය රුසියන් බසින් සෝවියට් දේශයේ දී පල කරන ලදී. එහි නැවත නැවත විශාල පිටපත් සංඛ්‍යාවක් මුද්‍රණය කිරීම සිදුවීම විශේෂයෙන් සදහන් කල යුතුය.
ISBN : 9558499072
Author : John Reed
Translator :
Publisher : kadulla Publisher
Language :- Sinhala
Publish Year :-
Dimension :-
Hardcover :-395

Delivery

2-5 business days