Adaraya Kalawaki
Adaraya Kalawaki - 9557560311
Product

Adaraya Kalawaki

Price

400.00 LKR

Code

9557560311

Volume

Rawaya Publisher Adaraya Kalawaki

Description

ආදරය යනු මානව ස්වභාවය හා සහජයෙන් බැදී ඇති මුලික අවශ්‍යතාවයකි. මානව පැවැත්ම පිළිබද ගැටලුවට ලබාදිය හැකි පිළිතුර ආදරය බව එරික් ෆ්‍රොම් පෙන්වාදෙයි.එහෙත්,ආදරය යනු ඕනෑම පුද්ගලයකුට පහසුවෙන් ගොඩනගා ගත හැකි මනෝභාවයක් නොවන බව පැහැදිලි කරදීම ඔහුගේ පරමාර්ථය වේ. ආදරය කිරීම තරම් අසීමිත බලාපොරොත්තු හා අපේක්ෂා පොදි බැදගෙන ආරම්බ කරනු ලබන,එහෙත් නිරන්තරයෙන් අසාර්ථක වන වෙනත් සංසිද්දියක් නොමැති තරම්ය.
ISBN 10 :- 978-955-7560-31-1
ISBN 13 :-
Author :-Erich Fromm
Translator :-K.A.N.Perera
Publisher :- Rawaya Publisher
Language :- Sinhala
Publish Year :-
Dimension :- 8.5x5.75
Hardcover :-

Delivery

2-5 business days