Amanushya Lokaye Abhirahas
Amanushya Lokaye Abhirahas - 9556769937
Product

Amanushya Lokaye Abhirahas

Price

200.00 LKR

Code

9556769937

Volume

Susara Publisher Amanushya Lokaye Abhirahas

Description

'ඔය දැන් අපට පෙන්නේ අවුරුදු දස දහස් ගණනකට පෙර ජීවත්ව සිටි මනුෂ්‍ය වර්ගයක මෘතදේහයන් දෙකක්.ඔතැන ඉන්න දැවැන්ත මිනිහා තරුණයෙක්.කෙල්ලටනම් වැඩි වයසක් නැ.කලකට ඉහතදී පෘතුවිය දැවැන්ත ග්‍රාහකයක් සමග ඝට්ටනය වුනා.ඔය දැන් අපට පෙනන චන්ද්‍රයා බිහිවෙලා තියෙන්නේ ඒ ඝට්ටනයේ පලයක් විදිහට.ඒ විතරක්ද නෑ,පෘතුවිය ඝට්ටනයෙන් පස්සේ එහි භ්‍රමණ දිශාව මාරු වුන.පෘතුවි කක්ෂය තවත් සූර්යයාගෙන් අත් වුනා.
ISBN 10 :9789556769937
ISBN 13 :
Author :Nilantha Hettige
Translator : -
Publisher : Susara Publisher
Language : Sinhala
Publish Year :-
Dimension :-
Hardcover :-

Delivery

2-5 business days