( 10% off ) Gandhi
Gandhi - 9556769807
Product

Gandhi

Price

950.00 LKR

(10%) OFF

855.00 LKR

Code

9556769807

Volume

Susara Publisher Gandhi

Description

1978 දී "ඇත්ත" පුවත්පතට ජයාරූප ශිල්පියෙකු ලෙස බැදුණු සුජීව දිසානායක 1988 දී "ලංකාදීප පුවත්පතට වාර්තාකරුවකු ලෙස පත් වූ ඔහු 1990 දී "පහන්තරුව"පුවත්පතේ කර්තෘ ලෙස පත් වූ ඔහු 1990 දී "සිරිලක" පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ ලෙස පත් විය.1993 දී "යුක්තිය" පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ ලෙස පත් වූ සුජීව 1996 දී "සිළුමිණ" නියෝජන කර්තෘ පදවියටත්,1999 දී "සිළුමිණ" ප්‍රධාන කර්තෘ පධවියත් පත් විය ඔහු ස්වීඩනයේ "ෆර්දර්"එඩියුකේෂන් ඔෆ් ජර්නලිස්ට්"ආයතනයේ ජනමාධ්‍යය පිළිබද ඩිප්ලෝම ධාරියෙකි.
ISBN 10 :9789556769807
ISBN 13 :
Author :
Translator : Sujeewa Dissanayaka
Publisher : Susara Publisher
Language : Sinhala
Publish Year :-
Dimension :-
Hardcover :-

Delivery

2-5 business days