Amma Saha Mihikatha
Amma Saha Mihikatha - 9556766127
Product

Amma Saha Mihikatha

Price

250.00 LKR

Code

9556766127

Volume

Susara Publisher Amma Saha Mihikatha

Description

රුසියාවේ හිට්ලර්ගේ ආක්‍රමණයෙන් පසුව ඇති වූ මහා යුද්ධයේදී තම සැමියා සහ පුතුන් දෙදෙනා මිය ගිය,ගෙවී ලියක ගේ බිරිදක ගේ සහ මවක ගේ ධෛර්ය සම්පන්න සහ ඉතා දුක්බර කතාව මෙම නව කතාවෙන් විස්තර කරයි.පොදු ජනයා අතර ඉතාම දිලිදු මට්ටමේ සිට ඉහලට පැමිණි සාමාන්‍ය කිර්ගීස් කාන්තාවකගේ එක භාෂණයකි.සෝවියට් ගත කතුවරයෙකු වන චින්ගීස් අයිත්මාවිතගේ නිර්මාණවල දේශප්‍රේමියෙකුගේ රාගයද.ගත් කතුවරයෙකුගේ කුසලතවයද දැකිය හැකිය.
ISBN 10 :9789556766127
ISBN 13 :
Author :Chingiz Aitmatov
Translator : Dedigama V.Rudrigo
Publisher : Susara Publisher
Language : Sinhala
Publish Year :-
Dimension :-
Hardcover :-

Delivery

2-5 business days