Anna Karenina
Anna Karenina - 9556763591
Product

Anna Karenina

Price

550.00 LKR

Code

9556763591

Volume

Susara Publisher Anna Karenina

Description

ක්‍රි.ව.1828 සැප්තැම්බර් මස 09 වෙනි දින ධනවත් සිටු පවුලක උපත ලද නමුදු ලියෝගේ දෙමව්පියන් අකාලයේ මෙලොව හැර ගොස් ඇත.ඔහුගේ පරම්පරාවේ වැඩහිටි කාන්තාවන්ගේ රැකවරණය මැද ඇති දඩි වූ ලියෝ ටෝල්ස්ටෝයි වැඩිදුර අධ්‍යාපනය හැදෑරීම සදහා කසාන් විශ්ව විද්‍යාලයට ඇතුලත් වුයේය.එහි වසර තුනක කාලයක් උසස් අද්‍යාපනය ලැබූ මොහු පසුව හමුදා සේවයට එක්වී සටන් පෙරමුණට ගියේය.
ISBN 10 :9789556763591
ISBN 13 :
Author :Leo Tolstoy
Translator : Soma T.Perera
Publisher : Susara Publisher
Language : Sinhala
Publish Year :-
Dimension :-
Hardcover :-

Delivery

2-5 business days