Ahas Maligawa
Ahas Maligawa - 9556762298
Product

Ahas Maligawa

Price

250.00 LKR

Code

9556762298

Volume

Susara Publisher Ahas Maligawa

Description

මෙය නවකථා පොතක් නොවේ.මා මෙයින් අදහස් කලේ දෙබස් අනුසාරයෙන් කෙටි නවකථාවක් කියවන අතර,පාඨකයාගේ ඉංග්‍රීසි කථනය සහ භාෂාව පිළිබද දැනුමද දියුණු කිරීමය.ඉංග්‍රීසි කථනය පුහුණු කිරීම සදහා ලියවී ඇති පොත් බොහොමයක් ඇත්තේ මුලින් ඉංග්‍රීසි වාක්‍යද,ඊට පහලින් එය කියවන ආකාරය සිංහල භාෂාවෙන්ද,අනතුරුව එම වාක්‍යයේ අදහසද ඇත.
ISBN 10 :9789556762298
ISBN 13 :
Author :Harold Peiris
Translator : -
Publisher : Susara Publisher
Language : Sinhala
Publish Year :-
Dimension :-
Hardcover :-

Delivery

2-5 business days