Dhawala
Dhawala - 955671684X
Product

Dhawala

Price

200.00 LKR

Code

955671684X

Volume

Sarasavi Dhawala

Description

බමුණු කුලයේ ඉපිද, ඔවුන්ගේ වංශයේ කුල සිරිත්වලට පටහැනි නගර සෝබනී වෘත්තිය, වංශවත්හු පිළිකුල් කරති; එහෙත් එ් වංශවත්හුම එ් නගර සෝබනියන්ගේ පහසට ගිජුව ඔවුන් සොයා යති. එය නීතියට හෝ සමාජ සිරිතට පටහැනි නොවේ! මේ විපරීතිය දෙස කතුවරිය හෙළන්නේ තියුණු බැල්මකි.
”නැඟණිය, නුඹලාගේ මන්දිරවලට රිංගන්නට මොවුනට වංශයක් අවශ්‍ය නොවන්නේය....!”

ISBN 10 :- 955671684X
ISBN 13 :- 9789556716849
Author :- Srima Lalani
Translator :-
Publisher :- Sarasavi Publishers
Language :- Singhala
Publish Year :-
Dimension :- 8.5x5.75
Hardcover :-

Delivery

5 business day