Mapalagamaya Tibet Giyapu Heti
Mapalagamaya Tibet Giyapu Heti - 9556564006
Product

Mapalagamaya Tibet Giyapu Heti

Price

300.00 LKR

Code

9556564006

Volume

Sooriya Publisher Mapalagamaya Tibet Giyapu Heti

Description

මෙය වෛද්‍ය ආරියසේන යු ගමගේ විසින් රචිත 'මාපලගමයාගේ චාරිකා සටහන් 'හි තෙවැනි කෘතිය යි.මෙකි ග්‍රන්ථය මිට පෙර රචිත කෘති දෙකට ම වඩා අපුර්වත්වයෙන් වෙනස් වේ.මෙදා සැරේ මාපලගමයා සංචාරය ආරම්භ කලේ චීනයේ ශෑන්හයිවලින්.ඊට පසුව ටිබෙට් වලටත්,බෙජින්වලටත් ගොස් අවසානයේදී දකුණු කොරියාවේ බුසාන් දක්වා මාපලගමයා ගමන් කළේය.එහෙත් මේ සංචාරයේදී මොවුන්ට දකින්නට අසන්නට ලැබෙන්නේ සබැ ජීවිතයේදී අස කරන ම දේවල් නොවේ.සමහරවිට ලැබෙන විනෝදයට වඩා මොවුන් ඇත වින්දේ තිගස්මයි.
ISBN 10 :9789556564006
ISBN 13 :
Author :Ariyasena U.Gamage
Translator : -
Publisher : Sooriya Publisher
Language : Sinhala
Publish Year :-
Dimension :-
Hardcover :-

Delivery

2-5 business days