Kowur Sithuwili
Kowur Sithuwili - 9556561042
Product

Kowur Sithuwili

Price

300.00 LKR

Code

9556561042

Volume

Sooriya Publisher Kowur Sithuwili

Description

විද්‍යාත්මක නිරීක්ෂණය හා විස්තර කිරීම් මගින් මිත්‍යා විශ්වාසයන්ට අවේනික ව්‍යාජය හා මායාව හෙළි කරමින් ශ්‍රී ලංකාව තුල හේතුවාදී චින්තනය ව්‍යාප්ත කිරීමේලා ආචාර්ය ඒබ්‍රහම් ටී.කොවුර් විසින් ඉටු කරන ලද කාර්ය භාරය ඓතිහාසික එකකි.සමාජය වෙනස් කිරීමේ අභිලාෂයෙන් පෙලෙන්නෙකුට මිත්‍යා විශ්වාස සමග සම්මුතියක් නැත.කොවුර්ටත් මිත්‍යා විශ්වාස සමග සම්මුතියක් තිබුනේ නැත.අද්‍යතන සමාජය තුල කොවුර් ගේ ක්‍රියාකාරකම් පිහිටුවීම වැදගත් වන්නේ ඒ නිසාය.
ISBN 10 :9789556561042
ISBN 13 :
Author :Mano Pranandu
Translator :
Publisher : Sooriya Publisher
Language : Sinhala
Publish Year :-
Dimension :-
Hardcover :-

Delivery

2-5 business days