Christy
Christy - 9556522806
Product

Christy

Price

380.00 LKR

Code

9556522806

Volume

Wijesooriya Publisher Christy

Description

ක්‍රිස්ටි, සිය සුභදායක නාගරික ජීවිතය අතහැර, අන්ත දුගී දුෂ්කර පලාතක උගන්වන්න ගිය දහනව හැවිරිදි යුවතියකගේ සත්‍ය කතාවයි. ආදරය, කරුණාව, බලාපොරොත්තුව, ආශාව වැනි සියලු මනුෂ්‍යභාවයන් සහ දෙවියන් කෙරෙහි ඇති ඇදහීම් අතිශය මනස්කාන්ත ලෙස විවරණය කරමින් ලියැවුණු ක්‍රිස්ටි ලොව පුරා මිලියන ගණනක් දෙනාට නව ආලෝකයක් තුලින් ජීවිතය දකින්නට සැලැස්වීය.
ISBN 10 :- 9556522806
ISBN 13 :-
Author :- Catherine Marshall
Translator :- Ganga Niroshani Suduwelikanda
Publisher :- Wijesooriya Publisher
Language :- Sinhala
Publish Year :-
Dimension :-
Hardcover :-342

Delivery

2-5 business days