Diwiye Arutha Soya
Diwiye Arutha Soya - 9556521167
Product

Diwiye Arutha Soya

Price

350.00 LKR

Code

9556521167

Volume

Wijesooriya Publisher Minis Diwiye Arutha Soya

Description

මේ කෘතියෙන් නාසි මාරක කදවුරු වල දී මුහුණ දුන් භයානක සිද්ධි ඇතුළුව ඉෂ්ටාර්ථ චිකිත්සාව පිළිබද න්‍යායය අනාවරණය කර ගැනීමට පාදක වූ තම ජීවිත අත්දැකීම් කතන්දරයක ආකාරයෙන් ඉදිරිපත් කර ඇත.කතුවරයා ඔස්චිවිට්ස්හි සහ වෙනත් වද කදවුරු තුල ගත කිරීමෙන් අනාවරණය කර ගත් ඉෂ්ටාර්ථ චිකිත්සාව, මානසික ව හෝ අධ්‍යාත්මික ව දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින පුද්ගලයන් ගේ පෞරුෂ ගැටළු නිරාකරණය සදහා දායක වන නවීන හා සුබවාදී එළැබුමක් වේ.
ISBN 10 :- 9789556521167
ISBN 13 :-
Author :-
Translator :- Leelananda Gamachchi
Publisher :- Wijesooriya Publisher
Language :- Sinhala
Publish Year :-
Dimension :-
Hardcover :-187

Delivery

2-5 business days