Mahila Wanshaya
Mahila Wanshaya - 9554034006
Product

Mahila Wanshaya

Price

900.00 LKR

Code

9554034006

Volume

Serpent Publisher Mahila Wanshaya

Description

මං කියන්නේ කූ ඔයා යකින්න කියමු...නාවිකයෝ අල්ලං කන මුරු මුරු ගගා...හිතන්න ඔයා මුරු මුරු ගගා මාව කනකොට කොමද? මං අහන්නේ ඔයාට නෙවෙයි මට. ඔයාගේ එක මට තේරෙන්නේ නැනේ කූ.ස්ථීර චිත්තය අදුරු මහද්දීපයකි කියලා ෆ්‍රොයිඩ් කියලා තියෙනවනේ... මං අහන්නේ මගේ චිත්තය..අම්මා හරි සනීපයි.අනේ මව අල්ලං කන්නකෝ.ගැණු හරියට පුසෝ වගේ පුරු පුරු ගගා ...කොහොමද මුරු මුරු ගගා කනකොට..මේ විජේටයි යුලිසීස්ටයි දාපු පාට් මා එක්ක දානවා නෙවෙයි.
ISBN 10 :- 978-955-4034-00-6
ISBN 13 :-
Author :- K.K.Saman Kumara
Translator :-
Publisher :- Serpent Publisher
Language :- Sinhala
Publish Year :-
Dimension :- 8.5x5.75
Hardcover :-

Delivery

2-5 business days