Lassie
Lassie - 9553302120
Product

Lassie

Price

250.00 LKR

Code

9553302120

Volume

Susara Publisher Lassie

Description

"අම්මේ අද මං ඉස්කෝලේ ඇරිලා ගේට්ටුව ලගට එනකොට මෙන්න ලැසී එතනට වෙලා ඉන්නවා.මම දැක්ක විතරයි මෙකි මා ලගට දුවගෙන ආවා.ලැසී කොහොමද අම්මේ මන් හිටිය තැන හොයන් අවේ." "සමහර විට ඔයාගේ ඉවට වෙන්නැති" එදින සිට ඇය මහා වැස්ස,හිම වැටීම මොනයම් හූ බාධාවක් නොතකා ජෝ පාසල් ගිය සෑම දිනකම පාසල ඇරෙන වෙලාව වන සවස හතරට විනාඩි ගණනක් තිබියදී ගම්මානයේ වීදියේ පදික වේදිකාව දිගේ පාසල වෙත ගියාය.පාසල නිම වූ පසු ළමයා සහ බැල්ලිය බුරමින්,සිනාසෙමින්,දිවයමින් නිවෙස වෙත යන්නෝය.
ISBN 10 :9789553302120
ISBN 13 :
Author :Eric Knight
Translator : Upali Randeniya
Publisher : Susara Publisher
Language : Sinhala
Publish Year :-
Dimension :-
Hardcover :-

Delivery

2-5 business days