Muhudu Dadayakkariya
Muhudu Dadayakkariya - 9553301437
Product

Muhudu Dadayakkariya

Price

180.00 LKR

Code

9553301437

Volume

Susara Publisher Muhudu Dadayakkariya

Description

මා පාර දිගේ දුවගෙන යද්දී මිනිසා මට පිටුපසින් නොපෙනී ගියා.විනාඩි පහකින් මන් අපේ ගෙදර දොර හැර ඇතුළු වුණා.ගෙදර දොර අගුලු දමා තිබෙන්නේ කලාතුරකින්.ගෙතුලට ගිය මා පොත් බැගයද ඇද මතට වීසි කොට හනික ගියේ ජනේලය ලගට.එතැන සිටගෙනම හිස්වැස්ම සහිත කබාය ගලවා දැමු මා නළලේ දාඩිය පිස දමමින් බැලුවේ පාර දිහා.එවිට ආගන්තුකයාගේ සේයාවක්වත් පෙනෙන්නට තිබුණේ නැහැ...ආයේ ටික වෙලාවකින් ඔහුගේ රුව ලඳ මැදින් මතු වුනා.කීපවතාවක්ම. නවතිමින්, වාඩිවෙමින්, කහිමින් ඔහු ආවේ හෙමින්.
ISBN 10 :9789553301437
ISBN 13 :
Author :Alan Temperley
Translator : Daya D.Fonseka
Publisher : Susara Publisher
Language : Sinhala
Publish Year :-
Dimension :-
Hardcover :-

Delivery

2-5 business days