Beddagame Gathanaya
Beddagame Gathanaya - 9553300249
Product

Beddagame Gathanaya

Price

480.00 LKR

Code

9553300249

Volume

Susara Publisher Beddagame Gathanaya

Description

ජුක්ස් කුඩා ග්‍රාමයේ වසන්නේ මහල්ලන්,ගෘහනියන් හා ළදරුවන් පමණි.කය බලය ඇති පිරිමින් ගමින් පිටව එතෙර ගොස් ඇත්තේ ඔවුන් ලබාඇති දිලිදුතාවයෙන් මිදීම පිණිස මුදල් ගෙවීමටය.ඒ අතර ගමේ තරුණ මවක් මරා අද හෙට ලැබෙන්න හිටිය දරුවා පැහැරගෙන යයි.ඇග කිලිපොල යන එම බිහිසුණු අපරාදය කර ඇත්තේ ගමට පිටින් පැමිණියෙකු බව ගමේ වැඩිහිටියෝ සිතති.පොලිසියද අවසානයේදී එයම අනුගමනය කර සිදවූ අපරාධය විසදු නොවූ නඩුවක් බවට වාර්තාකර තැබීමට සුදානම් වේ.
ISBN 10 :9789553300249
ISBN 13 :
Author :Barti De Kostha
Translator : -
Publisher : Susara Publisher
Language : Sinhala
Publish Year :-
Dimension :-
Hardcover :-

Delivery

2-5 business days