Dhawala Kala
Dhawala Kala - 9553104053
Product

Dhawala Kala

Price

375.00 LKR

Code

9553104053

Volume

Sarasavi Dhawala Kala

Description

ඇයි පව් කියන්නේ ?"නගරේ ජීවත් වෙන මිනිස්සුන්ට වගේ දිනා ගන්න ලොකු ලොකු අරමුණු පුංචි වුනත් ඒ වෙනුවෙන් කරන කැප කිරීම , විදින දුක ඊට වඩා ගොඩක් ලොකුයි"
"ඇත්ත මිත්‍රයා"
උදාර පැවසුවේ ශෝකී හඬකිනි.
"අපේ සේවා කාලයේදී වැඩි හරියක් හමුවෙලා තියෙන්නෙ ඒ වගේ මිනිස්සු මතකද ,පාර්වතී , මුත්තු , සින්නයියා , උමා , සිත්ති ,සුලෙයිමාන්?"
උදාර නම් වැලක් දිගට පවසාගෙන ගියේ දීර්ඝ කාලයක් සමාජ සේවයන්හි යෙදී සිටියදී නැගෙනහිර පළාතේ ගම්වල ජීවත් වන දමිළ හා මුස්ලිම් ජාතිකයන් කිහිපදෙනෙකුට මුහුණ පාන්නට වූ ඛේදවාචකයන් පිළිබඳ සිතුවම් තම හද තුළ අඳිමිනි.

ISBN 10 :- 9553104053
ISBN 13 :- 9789553104052
Author :- Priyanka Amarathunga
Translator :-
Publisher :- Sarasavi Publishers
Language :- Singha

Delivery

5 business day