Adaraneeya Mandela
Adaraneeya Mandela - 9553100163
Product

Adaraneeya Mandela

Price

490.00 LKR

Code

9553100163

Volume

Sarasavi Adaraneeya Mandela

Description

පොත කියවන සෑම පාඨකයෙකුම වාගේ නෙල්සන් මැන්ඩෙලාගේ ජීවිත කතාව දැන සිටීම වැදගත්ය.එතුමන් ලොව පහළ වූ විශිෂ්ටමතම නායකයෙකි.එමෙන් දකුණු අප්‍රිකාවේ සුදු හමට තිබු ආධිපත්‍යය අභිබවා පත් වූ පළමුවන කළු ජාතික ජනාධිපතිවරයාය.එපමණක් නොව අප්‍රිකානු කලාපයේ අප්‍රිකානු කලාපයේ වඩාත්ම ප්‍රකට අප්‍රිකානු ජාතිකයයි.ඒ විතරක් ද ?එතුමා ලෝකයේ ප්‍රමුඛතම රාජ්‍ය තාන්ත්‍රිකයෙකි.

ISBN 10 :- 9553100163
ISBN 13 :- 9789553100160
Author :- Saman Pushpa Gunasekara
Translator :-
Publisher :- Sarasavi Publishers
Language :- Singhala
Publish Year :-
Dimension :- 8.5x5.75
Hardcover :-

Delivery

5 business day