Anduraka Kandula
Anduraka Kandula - 9553100007
Product

Anduraka Kandula

Price

550.00 LKR

Code

9553100007

Volume

Sarasavi Anduraka Kandula

Description

කණ්ඩායම පැමිණෙන්නේ පාන්දර පහයි තිහටය,මළවුන් පිලිබඳ සාක්ෂි අතුරුදහන් වේ යැයි පවුලේ සාමාජිකයෝ ඔවුන් එනතුරු බලා සිටිති.අනිල් පිරිස වැඩ කරද්දී ඔවුන් නිරතුරුව ඒ දෙස නෙත් යොම සිටිනේ කිසි විටෙකත් එතනින් ඉවතට නොයමි.

රාත්‍රියේ දී ප්ලාස්ටික් කවරවලින් වැඩ බිම වසා කොළ සුළගට නොයන සේ ගල් හා යකඩ කෙබෙලි බරට තබා ඇත.විද්‍යාඥයන් පැමිණෙන හෝරාව මළවුන්ගේ නෑදෑයෝ දනිති.

ISBN 10 :- 9553100007
ISBN 13 :- 9789553100009
Author :- Chithra I Perera
Translator :-
Publisher :- Sarasavi Publishers
Language :- Singhala
Publish Year :-
Dimension :- 8.5x5.75
Hardcover :-

Delivery

5 business day