Maharaja Gemunu
Maharaja Gemunu - 9551741556
Product

Maharaja Gemunu

Price

480.00 LKR

Code

9551741556

Volume

Wisidunu Publisher Maharaja Gemunu

Description

ජයන්ත චන්ද්‍රසිරි වූ කලි කොදෙව්වක වුවද අතිශය දුර්ලභව පහළ විය හැකි අපුර්ව කලාකරුවෙකි. සියුම් සංකෘතික දැනුමෙන් හෙබි ඔහුගේ නිර්මාණ ලෝකය ශිෂ්ටාචාරය ඔස්සේ ගල බසින සුනිල නදියක් වැනිය. එහි සුපහසට සහෘදයෝ ප්‍රිය වන්නාහ. ජිවන හිමි නිවාලන ශාන්ති මාර්ගයක් ලෙස මෙන්ම මනස අවදි කරවන බුද්ධිමය ප්‍රවෙශයක් ලෙස ද ඔහු කලාව භාවිත කරයි.
ISBN 10 :- 9789551741556
ISBN 13 :-
Author :- Jayantha Chandrasiri
Translator :-
Publisher :- Wisidunu Publisher
Language :- Sinhala
Publish Year :-
Dimension :-
Hardcover :-277

Delivery

2-5 business days