Samudenna Mage Rideedoliya
Samudenna Mage Rideedoliya - 9551559137
Product

Samudenna Mage Rideedoliya

Price

350.00 LKR

Code

9551559137

Volume

Vidarshana Publisher Samudenna Mage Rideedoliya

Description

දශක පහක පරාසයක් සිසාරා ලියවුනු 'සමුදෙන්න මගේ රිදීදොලිය' කලාත්මක,උන්මාදනීය,විප්ලවීය හැගුම් සමුදායකින් ගහන නවකතාවකි.නව හැවිරිදි ෂියෝ ඩවුසිගේ මව ඔහු පීකිං ඔපෙරාවට විකුණා දමන්නීය.සුමිතුරු ෂියෝ ෂිටෝ විසින් අන් ළමුන්ගේ උසුළු විසුළු වලින් අරක්‍ෂා කරනු ලැබූ මේ පුංචි බෝනචියා අත්‍යන්ත වූ කෞශල්‍යයෙන් පිරිපුන් රංගන ශිල්පියෙකු බවට පත්වෙයි.කාන්තාවකගේ බදු ලාලිත්‍ය සහ සුන්දරත්වය නිසා ෂියෝ ඩවුසි වේදිකාවේ සුප්‍රසිද්ධම "පෙම්වතිය :බවට පත් වෙයි.
ISBN 10 :- 978-955-1559-13-7
ISBN 13 :-
Author :- Lilian Lee
Translator :- Swarna Kanthi Rajapaksha
Publisher :- Vidarshana Publisher
Language :- Sinhala
Publish Year :-
Dimension :- 8.5x5.75
Hardcover :-

Delivery

2-5 business days