Dakunu Maime
Dakunu Maime - 9551559770
Product

Dakunu Maime

Price

400.00 LKR

Code

9551559770

Volume

Vidarshana Publisher Dakunu Maime

Description

ටෝකියෝවට ආසන්න උප නගරයක වසරේ දී උපත ලබන හරිතය හජිමේ-ජපන් බසින් මෙහි අරුත ඇබුමයි -නම් චරිතය වටා ගෙතී ඇති South of the Border West of the Sun නවකතාව ඔහුගේ උපතේ සිට මැදිවිය දක්වා ගලා යන අතිශය දාර්ශනික ගැබුරකින් ජීවිතය දෙස බැලුම් හෙලන නවකතාවකි. පසු යුධ සමය විසින් ඔහුට සාර්ථක විවාහයක් දියණියන් දෙදෙනෙක් සහ සාර්ථකත්වය පිලිබදව ඇති යම් ව්‍යාජත්වයක් පිළිබද විවේචනාත්මක හැගීමක් ඔහුගේ සන්තෝෂයට බාධාවක් බවට පත්වෙයි.
ISBN 10 :- 978-955-1559-77-9
ISBN 13 :-
Author :-Haruki Murakami
Translator :- Indika Gunawardhana
Publisher :- Vidarshana Publisher
Language :- Sinhala
Publish Year :-
Dimension :- 8.5x5.75
Hardcover :-

Delivery

2-5 business days