Peedithayo
Peedithayo - 9551559762
Product

Peedithayo

Price

350.00 LKR

Code

9551559762

Volume

Vidarshana Peedithayo

Description

මර්යානෝ අස්වේලා ගේ 'පීඩිතයෝ' යනු විසිවෙනි සියවසේ සිදු වූ පළමුවෙනි මහා විප්ලවය පිලිබදව ලියැවුණු විශිෂ්ට නවකතාවකි. තම පවුල රැකගැනීම සදහා නුගත් මෙන්ම දුප්පත් ඉන්දියානුවෙක් වන දිමිත්‍රියෝ මෂියස් කැරලිකරුවන්ට එක්වෙයි. ධෛර්ය සම්පන්න සහ ජනකාන්ත චරිතයක් වන දිමිත්‍රියෝ කෙටි කලකින්ම පැන්චෝ විලා ගේ හමුදාවේ ජෙනරාල් වරයෙකු බවට පත්වෙයි.
ISBN : 9789551559762
Author : Mariano Azuela
Translator :Indika Gunawardhana
Publisher : Vidarshana Publisher
Language :- Sinhala
Publish Year :-
Dimension :-
Hardcover :-190

Delivery

2-5 business days