Didulana Kanduleli
Didulana Kanduleli - 9551559465
Product

Didulana Kanduleli

Price

550.00 LKR

Code

9551559465

Volume

Vidarshana Publisher Didulana Kanduleli

Description

දුබලයා බලවතාගේ ගොදුරක් බවට පත්වීම යුගයෙන් යුගයට නොවෙනස් වන සනාතනික දහමක්ද? අවිහිංසක මාජ්රී පවුලේ ඇත්තන් අයි.ආර්.ඒ.ත්‍රස්තවාදී ප්‍රහාරයක සැකකරුවන් බවට පත්වන්නේ නොසිතු විටෙකදීය.තාත්තාත්,අම්මාත්,දෙපුතුනුත්, පවුලේ අය තිදෙනෙකුත් අත් අඩංගුවට පත් වෙති.මාජ්රී පවුල සි සී කඩව යයි.පවුලේ සිගිති දියණියත්,පුතෙකු පමණක් ඉතිරි වෙද්දී අනෙක් අය සිර දඩුවමට පත්‍ර වෙති.අම්මා දාහතර වසරක්ම සිර කුඩුවේය.
ISBN 10 :- 978-955-1559-46-5
ISBN 13 :-
Author :- Patrick Maguire
Translator :-Anula De Silva
Publisher :- Vidarshana Publisher
Language :- Sinhala
Publish Year :-
Dimension :- 8.5x5.75
Hardcover :-

Delivery

2-5 business days