Pena Ahinsakada
Pena Ahinsakada - 9551468347
Product

Pena Ahinsakada

Price

700.00 LKR

Code

9551468347

Volume

Rawaya Publisher Pena Ahinsakada

Description

මෙම කෘතිය පුවත්පත් කතුවරයකු විසින් සිය අත්දැකීම් අලලා ලියන ලද කෘතියක් ලෙස සැලකිය හැකිවා සේම එම පුවත්පත් කතුවරයා විසින් සිය අත්දැකීම් ආශ්‍රයෙන් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය භාවිතාව දෙස විවේචනාත්මකව බලන්නට දරන ලද උත්සාහයක් ලෙසද සැලකිය හැකිය.විමර්ශනයට ලක්කෙරෙන කරුණු අතර ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය මර්දනය වැදගත් මාතෘකාවකි. ජනමාධ්‍යවේදීන්ට පහරදීමේ සිද්ධීන් පමණක් නොව රිචඩ් ද සොයිසා ඝතනය්,ලසන්ත වික්‍රමතුංග ඝාතනය වැනි ඝතනයන්ද ඉහු සාකච්ජාවට ලක්කරයි.
ISBN 10 :- 978-955-1468-34-7
ISBN 13 :-
Author :- Victor Ivon
Translator :-
Publisher :- Rawaya Publisher
Language :- Sinhala
Publish Year :-
Dimension :- 8.5x5.75
Hardcover :-

Delivery

2-5 business days