Jeewithaye Prabodhaya Maranaye Asiriya
Jeewithaye Prabodhaya Maranaye Asiriya - 9551468798
Product

Jeewithaye Prabodhaya Maranaye Asiriya

Price

300.00 LKR

Code

9551468798

Volume

Rawaya Publisher Jeewithaye Prabodhaya Maranaye Asiriya

Description

ශ්‍රී ලංකාව සමාජය එකදිගට දීර්ගකාලයක් ජීවත්වුයේ භීෂණය,දුෂණය හා අවනීතිය රජකළ ප්‍රචණ්ඩ සමාජ වටපිටාවකය.එම තත්වය සමාජයේ එතෙක් පැවති පුරුෂාර්ථයන් සමාජයට අහිමි කොට,මුදල් පසුපස පමණක් හබායන, මනුෂ්‍ය ජීවිතවල තිබිය යුතු වටිනාකම අහිමිකරගත්,නිස්සාර සමාජයක් ඇති කිරීමට හේතු වී තිබේයැයි කිව හැකිය.එම සමාජයේ ආර්ථයක් නැති ජීවිත වලට අර්ථයක් ලබාදීම මෙම කෘතියේ අරමුණ ලෙස දැක්විය හැකිය.
ISBN 10 :- 978-955-1468-79-8
ISBN 13 :-
Author :- Victor Ivon
Translator :-
Publisher :- Rawaya Publisher
Publish Year :-
Dimension :- 8.5x5.75
Hardcover :-

Delivery

2-5 business days