Pathini
Pathini - 9550230211
Product

Pathini

Price

300.00 LKR

Code

9550230211

Volume

Agahas Publisher Pathini

Description

ජනතාව හා නිරන්තරයෙන් ගැටෙන වෛද්‍යවරයකු සතු වන ජීවන අත්දැකීම් ප්‍රමාණය සාපේක්ෂව ඉතා ඉහල අගයක් ගනී.ජනතාව ලගින් ඇසුරු කරන, ඔවුන් හා නිබදව සංවාදයේ යෙදෙන වෛද්‍යවරුන් ඉදිරියේ විදාරණය වන මේ සුවිශාල අත්දැකීම් සම්භාරය පොදු අත්දැකීම් බවට හරවමින්, නිර්මානාත්මක ලෙස ලේඛනගත කිරීම සෑම වෛද්යවරයකුටම කල හැකි කාර්යයක් නොවේ.එවන් වූ හැකියාවක් සහිත භාග්‍යවන්ත වෛද්‍යවරු අතිශයින්ම විරලයහ.
ISBN 10 :- 978-955-0230-21-1
ISBN 13 :-
Author :-Doctor B.M.C.Dasanayaka
Translator :-
Publisher :- Agahas Publisher
Language :- Sinhala
Publish Year :-
Dimension :- 8.5x5.75
Hardcover :-

Delivery

2-5 business days