Sath Mini Pahan
Sath Mini Pahan - 9550230679
Product

Sath Mini Pahan

Price

500.00 LKR

Code

9550230679

Volume

Agahas Publisher Sath Mini Pahan

Description

"නැන්දේ ඇයි මේ ඇස් වල කදුළු?" "මේ සතුටු කදුළු දුවේ! සතුටු කදුළු අපේ පවුල ටික කලකට උඩදී හිටපු තැන මතක් වුනා" "නැන්දේ!ඔයා අද දකින මේ දියුණුව කොහොම ඇති වුන කියලද හිතන්නේ?" "සුදු මැණිකේ,ඔයා අපේ ගෙදරට පයගහපු දවසේ ඉදල මේ වෙනස් වීම් දවසින් දවස ඇතිවුණාය කියල මට හිතෙනවා දුවේ.ඔයා හරි වාසනාවන්ත සීදේවි දරුවෙක් අපේ ලොකු පුතා අනාගතේ දවසක ඔයාව මේ ගෙදරට කැන්දාගෙන ඇවිත් එකතුවෙලා ජීවත්වෙන්න පතාගෙන අව වාසනාවන්ත කොල්ලෙක්"
ISBN 10 :- 978-955-0230-67-9
ISBN 13 :-
Author :- Wimalasena Kankanamage
Translator :-
Publisher :- Agahas Publisher
Language :- Sinhala
Publish Year :-
Dimension :- 8.5x5.75
Hardcover :-

Delivery

2-5 business days