Manikkawatha
Manikkawatha - 9550980239
Product

Manikkawatha

Price

350.00 LKR

Code

9550980239

Volume

Santhawa Publisher Manikkawatha

Description

"උබලගේ පැදුරු ගැන්නිල්ල අපට නතර කොරන්න බැරි වග උබල දන්නවා..විස්සෙන් කෙල්ලේ උබ බවතලියක්.අසවල් ඇති වෙනවා තමයි.ඒ උනාට සිහි කල්පනාවට ගනින් ගොයම කපන්න කලින් වී පාගන්නැ .ඉස්සෙල්ලම ගොයම හොදට පැහෙනකල් ඉන්න ඕනි.ඊට පස්සේ පහුයි පැහුනම ගොයම කපා ගන්නේ.ඊට පස්සෙයි කැපු ගොයම පාගල අස්වනු එක්කාසු කරන්නේ.ඊට කලින් කුබුරට පැනල දගලුවම මොකෝ වෙන්නේ.
ISBN 10 :9789550980239
ISBN 13 :
Author :Mahinda Prasad Masibula
Translator : -
Publisher : Santhawa Publisher
Language : Sinhala
Publish Year :-
Dimension :-
Hardcover :-165

Delivery

2-5 business days