Senkottan
Senkottan - 9550980000
Product

Senkottan

Price

300.00 LKR

Code

9550980000

Volume

Santhawa Publisher Senkottan

Description

"උබට කියන්න,අපේ අම්මා කිරිඅම්මා කෙනෙක් හිටියා මාගල්ලවත්තේ,වංසා රීදී කියලා.කුණුහරප කියනවා කටේ නොගැවී.මගේ ඔන්න ඔය පලහිලව්වකදී මගේ ලගින් ඉදගෙන,මෙන්න මෙ මං උබේ හිත හදන්නා වාගේ ම මයේ හිත හදන්න හරිහරියට මහන්සි උනා.ඒ ගැනී ඒ ගැනී කියපු කතාව අද වගේ ම මතකේ තියෙනවා..ඒ කිරි අම්ම කිව්වා,ඕනි එකෙක් එක්ක ඕනි විගඩමක් නැටුවට කමක් නැ..හැබැයි ඔය පිරිමි ජාතිය මහා අමුතුම ජාතියක්,නිකම් අත තියාගෙන ඉන්න පුරුද්දක් උන්ට නැතය ..
ISBN 10 :9789550980000
ISBN 13 :
Author :Mahinda Prasad Masibula
Translator : -
Publisher : Santhawa Publisher
Language : Sinhala
Publish Year :-
Dimension :-
Hardcover :-168

Delivery

2-5 business days