Parja
Parja - 955 033707
Product

Parja

Price

520.00 LKR

Code

955 033707

Volume

Vidarshana Publisher Parja

Description

1945 දී ඔරියා බසින් ලියැවුණු පර්ජා නවකතාව නුතන ඉන්දීය සාහිත්‍ය ග්‍රන්ථයකි.කදුකර ඔරිස්සා ප්‍රදේශයේ ජිවත්වන ගෝත්‍රික මිනිසුන්ගේ ජිවීත ගැන මෙයින් කියවේ.සුව දිවියකින් කල්ගෙවූ ගොවි පවුලක් මුදල් ණයට දෙන්නෙකුගේ ග්‍රහණයට හසු වී කෙමෙන් විපතට පත්වන අන්දම විස්තර කරන මේ කෘතියෙන් ගොවි ජනතාවගේ ජීවිතය තාත්වික අන්දමින් විස්තර කරයි.ඉන්දියානු සාහිත්‍ය ඇකඩමි ත්‍යාගයට අමතරව තවත් සාහිත්‍ය ත්‍යාග ගණනාවකින් පිදුම්ලද 'පරජා'නවකතාව ඉන්දියානු නවකතා වංශාවලියේ විශිෂ්ඨ කෘතිය සේ පිළිගැනෙයි.
ISBN 10 :-955 8033 70 7
ISBN 13 :-
Author :- Gopinath Mohonthi
Translator :-Chithra I.Perera
Publisher :- Vidarshana Publisher
Language :- Sinhala
Publish Year :-
Dimension :- 8.5x5.75
Hardcover :-

Delivery

2-5 business days