Choura Rejina
Choura Rejina - 955-1468-0
Product

Choura Rejina

Price

400.00 LKR

Code

955-1468-0

Volume

Rawaya Publisher Choura Rejina

Description

චෞර රැජින යන කෘතිය අයිවනුන් ඒ සා දීර්ග කාලයක් තිස්සේ යෙදී සිටින මේ දුගද හමන ධනවාදී මෘතදේහය විදාහා දැක්වීමේ ක්‍රියාසන්තතියේ ම ඉහල අදියරකි.මෙයින් ඔවුන් රන්මිනිබරණ,සුදු සුමුදු සළුපිලි,සරුවපිත්තල සැරසිලි ගලවා හරින්නේ දශකයකටත් වඩා දීර්ග කාලයක් මේ රට පාලනය කළ අසහාය නායිකා හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංගගේ ය.මේ පොත නවකතාවක් මෙන් නොනස්නා රසයෙන් යුතුව කියවිය හැකිය.
ISBN 10 :- 978-955-1468-03-1
ISBN 13 :-
Author :- Victor Ivon
Translator :-
Publisher :- Rawaya Publisher
Language :- Sinhala
Publish Year :-
Dimension :- 8.5x5.75
Hardcover :-

Delivery

2-5 business days