Samuganimu Gulsari
Samuganimu Gulsari - 8033464
Product

Samuganimu Gulsari

Price

500.00 LKR

Code

8033464

Volume

Vidarshana Samuganimu Gulsari

Description

සෝවියට් පාලන කාලය තුල බිහිවූ නිර්මාණකරුවන් අතුරින් විශිෂ්ටතම ගනයේ ලා සැලකෙන ලේකකයෙක් ලෙස චින්ගීස් අයිත්මාතොව් අවිවාදයෙන් ම පිළිගනු ලබයි. ප්‍රචාරකවාදී අවියක් වීමේ අනතුරින් මිදී වඩා පුළුල් පරාසයක් තුල පන්හිද හසුරවමින් මානව දයාව,ආලය ,විරහව ආදී මිනිස් ගති ලක්ෂණයන් පිළිබද අසිරිමත් විග්‍රහයක් යෙදුනු අයිත්මාතොව් සොවියට් සාහිත්‍ය තුල සිය අනන්‍යතාවය රැක ගත්තේ රමණිය වූ නිර්මාණ රටාවක් බිහි කරමිනි.

ISBN 10 :- 955-8033-46-4
ISBN 13 :-
Author :- Chinghiz Aitmatov
Translator :-Chulananda Samaranayake
Publisher :- Vidarshana Publisher
Language :- Sinhala
Publish Year :-
Dimension :- 8.5x5.75
Hardcover :-

Delivery

2-5 business days