Chaterly Aryawage Pemwatha
Chaterly Aryawage Pemwatha - 1559885
Product

Chaterly Aryawage Pemwatha

Price

700.00 LKR

Code

1559885

Volume

Vidarshana Chaterly Aryawage Pemwatha

Description

ඩී එච් .ලෝරන්ස් විසින් රචිත Lady chatterley's Lover විසි වැනි සියවසේ බිහි වූ වඩාත්ම ආන්දෝලනාත්මක කෘති කිහිපය අතුරින් එකකි. ප්‍රකාශයට පත් වූ වහාම අසබ්ය කෘතියක් ලෙස සලකා මහා බ්‍රිතානයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ තහනමට ලක්වන මෙම කෘතිය සාහිතයේ ප්‍රමිතිය සහ ප්‍රකාශනයේ නිදහස පිළිබද ලෝක ප්‍රකාශන ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදුවූ ප්‍රසිද්දම සහ විශිෂ්ටතම නඩු විබගයකට පසුබිම සැපයිය.

ISBN 10 :- 978-955-1559-88-5
ISBN 13 :-
Author :- D.H Lawrence
Translator :- Shyaman Hemakodi
Publisher :- Vidarshana Publisher
Language :- Singhala
Publish Year :-
Dimension :- 8.5x5.75
Hardcover :-

Delivery

2-5 business days