Kalu Sarpa Patiya
Kalu Sarpa Patiya - 1559809
Product

Kalu Sarpa Patiya

Price

550.00 LKR

Code

1559809

Volume

Vidarshana Kalu Sarpa Patiya

Description

නඩිෆා මොහොමඩ්ගේ මෙම නවකතාව ගෙතී ඇත්තේ ඇගේ පියාගේ ජිවිත කතාව වටාය. දස හැවිරිදි පිරිමි දරුවෙකුව සිටියදී ඔහු ඒඩන් නගරයේදී විදි දරුවෙකු ලෙස කාලය ගත කල අයෙකි ඔහුට ජිවිතයේ සෑම දෙයක්ම අහිමිවෙද්දී ඔහුට තවදුරටත් මෙලොව ජිවත්වීමට හැකියාව ලබාදුන් බලවේග වුයේ කුඩා කාලයේදී ඔහුගෙන් වෙන්ව ගිය තම පියව සොයා ගැනීමට යාමයි.

ISBN 10 :- 978-955-1559-80-9
ISBN 13 :-
Author :- Nadeefa Mohomad
Translator :- Susantha Kodithuwakku
Publisher :- Vidarshana Publisher
Language :- Sinhala
Publish Year :-
Dimension :- 8.5x5.75
Hardcover :-

Delivery

2-5 business days