Rahas Pareekshaka Rudrage Daskam
Rahas Pareekshaka Rudrage Daskam - 1509132
Product

Rahas Pareekshaka Rudrage Daskam

Price

500.00 LKR

Code

1509132

Volume

Foremost Rahas Pareekshaka Rudrage Daskam

Description

ඉංග්‍රීසි භාෂාවෙන් ග්‍රන්ථකරණයේ යෙදෙන ලංකික ලේඛකයන් ගොන්නට අයත් ප්‍රකට ලේඛකයෙකු වූ ආනන්ද ලියනගේ 2015 වසරේදී Adventures of Rudra an Investigator නමින් පල කල ග්‍රන්ථය අධිරාජ්‍යවාදී යුගයේ ලංකාවේ සිටි රුද්‍රා රාජසිංහම් නම් රහස් පරීක්ෂකවරයෙකුගේ දස්කම් ඇතූලත් රහස් පරීක්ෂක කතා දහයකින් සමන්විත විය .මෙහි පල වන්නේ එම කෘතියේ ඇතුළත් කතා පහක සිංහල පරිවර්තනයි .

SBN 10 : 9789551509132
ISBN 13 :
Author : Ananda Liyanage
Translator : Srima Liyanage
Publisher : Foremost Productions
Language : SINHALA
Publish Year :-
Dimension :-
Hardcover :-

Delivery

2-5 business days