Viyaruwa
Viyaruwa - 1509071
Product

Viyaruwa

Price

750.00 LKR

Code

1509071

Volume

Foremost Viyaruwa

Description

අධ්‍යතන දේශපාලන සිදුවීම් , පැරණි ජන විශ්වාස මෙන්ම අබිරහස් සිදුවීම් ද මුසු වූ ත්‍රාසය දනවන නිර්මාණයක් වන මෙය, අවසානය තෙක්ම ඔබ නොඉසිල්ලට පත් කරනු නිසැකය. ශ්‍රී ලංකික ලේඛිකාව වූ සදනි, බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයේ නිලධාරියෙකු වන ඇගෙන් වෙන්ව සිටින ස්වාමිපුරුෂයා වූ කෙවින් සහ සිය අවසන් පලිගැනීම ලෙස මහා පරිමාණයේ විනාශයක් අරමුණු කරගත් කුරිරු මෙන්ම තීක්ෂණ බුද්ධියකින් යුතු පුද්ගලයෙකු වටා මෙම කුතුහලයෙන් පිරුණු අන්දරය ගෙතී ඇත.
SBN 10 : 9789551509071
ISBN 13 :
Author : Ananda Liyanage
Translator : Anul de Silva
Publisher : Foremost Productions
Language : SINHALA
Publish Year :-
Dimension :-
Hardcover :-

Delivery

2-5 business days