Danilow Nam Wiyola Wadakaya
Danilow Nam Wiyola Wadakaya - 955803378
Product

Danilow Nam Wiyola Wadakaya

Price

600.00 LKR

Code

955803378

Volume

Vidarshana Publisher Danilow Nam Wiyola Wadakaya

Description

රුසියානු - සොවියට් ලේඛකයෙකු වන ව්ලදිමීර් ඔර්ලොව් ඔහුගේ "බ්‍රහස්පතින්දා වැස්සෙන් පසු","නිකොල්කිහි සිදුවීම" ,"දනිලොව් නම් වියෝලා වාදකයා" යන නවකතා සමග පාඨකයා අතර ප්‍රකටව සිටී."දනිලොව් නම් වියෝලා වාදකයා" නවකතාව තීරණාත්මක තෝරා ගැනීමකට නියමව සිටින ප්‍රතිභාසම්පන්න සංගීතකරුවකුගේ පෞර්ෂත්වයේ ගොඩනැගීම අපුරු ඉන්ද්‍රජාලාමය විකසනයක් තුළ පෙන්නුම් කරන්නකි. මෙය 1970 දශකයේ මුලින්ම එළිදුටු නවකතාවකි.
ISBN 10 :- 9558033782
ISBN 13 :-
Author :- Wladimir Orlow
Translator :-
Publisher :- Vidarshana Publisher
Language :- Sinhala
Publish Year :-
Dimension :-
Hardcover :-562

Delivery

2-5 business days