Vithyage Lamawiya
Vithyage Lamawiya - GBN000115
Product

Vithyage Lamawiya

Price

260.00 LKR

Code

GBN000115

Volume

Kurulu Vithyage Lamawiya

Description

රුසියානු බෂාවෙන් ළමයින් සදහා ඉතාමත් ජනප්‍රිය ළමා කතා සහ නව කතා නිර්මාණය කර ඇති අසහාය රුසියානු ලේකකයා නිකලොයි නොසොව්ය. ලොව පුර ළමෝ නොසොව් ගැන නොදනිතත් ඔහුගේ කතා මහත් ආදරයෙන් කියවති. ''පන ඇති තොප්පිය '' දැත්තාගෙයි යාලුවන්ගෙයි හපන්කම් , දැත්තා හදට ගිය හැටි, වැඩබැරිදාගෙ හපන්කම් සහ වෙනත් කතා '' ශ්‍රී ලංකාවේ ළමුන්ගේ කියවීම සදහා සිංහල හා දෙමල බසින්ද පල කර තිබේ.
ISBN 10 :- 978-955-591-185-6
ISBN 13 :-
Author :- Nikolai Nosow
Translator :- Udakandawala Sri Saranakara Thero
Publisher :- Kurulu Prakashana
Language :- Singhala
Publish Year :-
Dimension :- 8.5x5.75
Hardcover :- 168

Delivery

5 business day