Saradiyel
Saradiyel - GBN000027
Product

Saradiyel

Price

350.00 LKR

Code

GBN000027

Volume

Kurulu Saradiyel

Description

උතුවන්කන්දේ සරදියෙල් යටත් විජිත විරෝදී ,නුගත් දේශප්‍රේමී තරුණයෙක් විය. ඔහු ඉංග්‍රීසි පාලකයින්ගේ හා ඔවුන්ගේ දෙශිය ගැත්තන්ට වෛර කළේය. ඔවුන් ලුහුබැද ගොස් උන්ගෙන් පලි ගත්තේය විජිත ගැති දානපතීන්ගේ දනය උදුරා දිළින්දන් අතර බෙදහැරියේය. එහෙත් ඉන් එහාට යා හැකි විකල්ප මාර්ගයක් ඔහු දුටුවේ නැත. එදා යටත් විජිත මාද්‍ය සරදියෙල් සොරකු , මංකොල්ලකාරයෙකු මෙන් හැදිනුහ. ඇතැම් බටහිර විචාරකයෝ ඔහු රොබින්හුඩ්ට සමාන කළේය.
ISBN 10 :- 978-955-591-218-1
ISBN 13 :-
Author :- Gunasena vithana
Translator :-
Publisher :- Kurulu Prakashana
Language :- Singhala
Publish Year :- 2013
Dimension :- 8.5x5.75
Hardcover :- 224

Delivery

5 business day