Rusian Short Story
Rusian Short Story - GBN000084
Product

Rusian Short Story

Price

360.00 LKR

Code

GBN000084

Volume

Kurulu Rusian Short Story

Description

19 වෙනි සියවසට අයත් ශේෂ්ටතම රුසියන් ලේකකයෝ මෙම කතා සංග්‍රහයට ඇතුලත් වෙති. ඔවුන් අතර රුසියානු මහා ගත්කරු ලියෝ තෝල්ස්තෝයි , රුසියානු අද්යාත්මික ශක්තිය ප්‍රබල ලෙස ප්‍රකාශ කරන පුෂ්කින් ,ශේෂ්ටතම උපහාස කතා රචක ගොගොල් ,ශේෂ්ට ගද්‍ය කවියෙකු වන තුර්ගෙනිෆ්, ප්‍රේමයේ ගායකයෙකු වන කුප්රින් හා ලෝක සාහිතයේ උදාර තැනක් හිමි කර ගන්නා කලා කෘතීන් බිහි කල චෙකොෆ් ආදීහු වෙති.
ISBN 10 :- 978-955-591-230-3
ISBN 13 :-
Author :-
Translator :- Padma Harsha Kuranage
Publisher :- Kurulu Prakashana
Language :- Singhala
Publish Year :-
Dimension :- 8.5x5.75
Hardcover :- 205

Delivery

5 business day