Lamaviya
Lamaviya - GBN000081
Product

Lamaviya

Price

200.00 LKR

Code

GBN000081

Volume

Kurulu Lamaviya

Description

අඩ අදුර සහිත කුඩා කාමරයේ කව්ළුව අසල බිම මගේ පියාගේ මල සිරුර තබා ඇත. සුදු පැහැතිඔහුගේ ඔහුගේ ඇදුම බොහෝ දිගුය . ඔහුගේ නග්න පාදවල ඇගිලි පුදුම ලෙස නැමිලාය . ඔහුගේ සුරතල් අත්වල ඇගිලි ශාන්ත ලෙස පපුව මත තබා ඇති නමුදු ඒවාද විකුර්ති වෙලාය . ඔහුගේ ප්‍රීතිමත් දෙනෙත් වසා ඇත්තේ කළු පැහැගත් තබ කාසි දෙකකිනි. ඔහුගේ සුහද මුහුණ කළු පැහැගෙන ඇති අතර ඔහුගේ දත් අවලස්සන ලෙස විරිත්තමින් මා බිය කරන සැටියකි.
ISBN 10 :- 978-955-591-049-1
ISBN 13 :-
Author :- Maxim Gorky
Translator :- Dadigama V Rudrigo
Publisher :- Kurulu Prakashana
Language :- Singhala
Publish Year :-
Dimension :- 8.5x5.75
Hardcover :- 124

Delivery

5 business day