Minisun Athara
Minisun Athara - GBN000080
Product

Minisun Athara

Price

625.00 LKR

Code

GBN000080

Volume

Kurulu Minisun Athara

Description

මා දැන් මිනිසුන් අතර හෙවත් සමාජයට පිවිස ජිවනොපයෙහි යෙදෙන්නට වුයේ ,නගරයේ ප්‍රදාන විදියෙහි පිහිටා ඇති 'සපත්තු මාලිගයෙහි 'අවතෙවකම් කරන කොල්ලෙකු ලෙසිනි . මගේ හාම්පුතා මිටි ,වටකුරු මිනිසෙකි .ඔහුගේ මුහුණ දම් පෙහෙතිය . මුදුය .දත් කොළ පැහැතිය .නෙත්වල බොර පැහැති ජලය පිරි ඇතිවාක් මෙනි . ඔහු අන්ද යැයි මට සිතේ .
ISBN 10 :- 978-955-591-157-3
ISBN 13 :-
Author :- Maxim Gorky
Translator :- Dadigama V Rudrigo
Publisher :- Kurulu Prakashana
Language :- Singhala
Publish Year :-
Dimension :- 8.5x5.75
Hardcover :- 483

Delivery

5 business day