Lama Weerayo
Lama Weerayo - GBN000053
Product

Lama Weerayo

Price

250.00 LKR

Code

GBN000053

Volume

Kurulu Lama Weerayo

Description

මෙයට සිය වසරකට පෙර දකුණු ලක ගාලු වරායේ අසබඩ පිහිටි රූමස්සල කන්ද අවට ගම්වල පාසල් සිසු පිරිසක් මෙයට අඩසිය වසරකට පෙර එම කැලැව පීරා කදු මුදුනට නැග ගත්හ.ඔවුහු එහිදී සොරුන් සහ මිනීමරුවන්ට හසුව සටන් කර ඔවුන්ගෙන් මිදුණහ. අවසානයේ රූමස්සල කැලැවේ පැලෑටි ගැන පර්යේෂණයක් කරමින් සිටි ජර්මන් විද්යච්යෙකු සහ ඔහුගේ පව්ලේ අය හමුවී මිත්‍ර වුහ .
ISBN 10 :- 978-955-591-014-9
ISBN 13 :-
Author :- Gunasena vithana
Translator :-
Publisher :- Kurulu Prakashana
Language :- Singhala
Publish Year :- 2015
Dimension :- 8.5x5.75
Hardcover :- 93

Delivery

5 business day